නිම්නයක තනි වී හිදින්නී ...😿


කැන්ටින් වල

ඉතිරි කොට කාපු

කැම්පස් නිවාඩු නේ

නෑ ළමයි නටපු

කැම්පස් එක වහලා ලු

ගෙදර හිද වැඩලු ...


මතක් උනේ

නැද්ද මං කොහොම

ඇති දැයි වගක්

හුරලුත් කලා මාව

ඒගොල්ලො දවසක්...


ආයෙමත් කවදාද

එන්නේ ඕගොල්ලන් 

ආසයි නේ කන්න මට 

හොඳට රස කෑමක් 

මියැදේවී මං මෙතන

දුක නැද්ද කාටත්...


Shavi...✍️

Post a Comment

16 Comments