සොදුරු නවාතැන...

 


ආයෙත් යන්න බැරි

ගියත් ගන්න බැරි

වසර දහතුනක

අත්දැකීම් සමූහය

මියැන තුරු

මිලින නොවන

පාසල් සුයාමය...







Post a Comment

10 Comments